Colombo Today Local News

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනක තිබී සොයාගත් ජීව අත්බෝම්බ දෙකක් නිශ්ක්‍රිය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට භාරදී තිබේ.

ඒ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි.

20 වැනිදා සිට ඊයේ දක්වා කාලය තුළ මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ එක්රැස් වූ කසල ඉවත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී මීගමුව නගර සභාවේ කම්කරුවෙකු මෙම අත්බෝම්බ දෙක දැක තිබිණ.

බෝම්බ දෙක කසල ගොඩට දැමුවේ කවුරුන් ද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.

Related posts

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

බඩඉරිඟු ආනයන බද්ද පහළට

Admin

ගාලු මුවදොරට හමුදාව කැඳවයි

colombotoday

කිසිදු කොවිඩ් මර්දන එන්නතකට ‘ලැම්ඩා’ මර්දනය කළ නොහැකි

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday