World

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

එක් රැයක් තුළ රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් එල්ල කළ මිසයිල ප්‍රහාර 30ක් පමණ බිම හෙලු බව යුක්‍රේනය පවසයි.

ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

මේ අතර රුසියාව යුක්‍රේනයේ හාර්කිව්හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන් දෙදෙනෙකුට දිවි අහිමිව තුන් දෙනෙකු තුවාල ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

colombotoday

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday