Colombo Today Local News

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

අවශ්‍යකරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතමින් පොලීසිය විසින් එම සැකකරුගේ ජායාරූපය මාධ්‍යට නිකුත්කර තිබේ.

ඊයේ (24) සවස බණ්ඩාරවෙල හෝටල් කාමරයක කාන්තාවක් ඝාතනය කර තිබූ බවත් එම අපරාධය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.

එම ඝාතනයෙන් පසුව සැකකරු පළාගොස් ඇති අතර ඔහුගේ ජායාරූපය පොලීසිය විසින් අද මාධ්‍යට නිකුත් කළේය.

එම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මූලස්ථාන පොලිස් පරීක්ෂක (බණ්ඩාරවෙල) – 0718 591523
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති – 0718 710108 – 0718594033

Related posts

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – දේශපාලනඥයෝ ඉඩම් බෙදා දෙන්න බලපෑම් කරනවා.- පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday