Colombo Today Local News

ඇත්තක්ද? බොරුවක්ද? ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

සමාජ මාධ්‍ය පුරා පැතිර යන ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි එකට සිටින ඡායාරූපය පිළිබඳ විමසීමක් අප කලා.

එහිදී වාර්තා වූයේ, හිටපු මන්ත්‍රීවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔහු රාජගිරිය, ශ්‍රී සද්ධර්ම රාජික විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් පිරිත් නූලක් ගැට ගසන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

එම ඡායාරූපය පහතින් දැකිය හැකි,

Related posts

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin