Colombo Today Local News

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා හත් ලක්ෂ 780,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතර ඇති විරෝධතා සංඛ්‍යාව දස දහසකට ආසන්නයි.

ලැබුණු අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන සඳුදා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

Related posts

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

අධිකරණ නියෝගය ලබාදී දින 2යි. ඇඹිලිපිටියේ පොලිස් සැකකරුවෝ තවමත් අත්අඩංගුවට අරන් නෑ

colombotoday