World

පාකිස්ථානයේ දේශපාලන රැළියක බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..

වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට අධික වන බව විදෙස් මාධය පෙන්වා දෙයි.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි, වාර්තා වෙයි.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති.

Related posts

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයේ.. ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව කළහැකි සියළු දේ කරනවා – ප්‍රංශ ජනපති

colombotoday

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin