Colombo Today Local News

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා ඇතුලු සැකකරුවන් පිරිසකට එරෙහිව පනවා ඇති නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) දින නියම කර තිබේ.

කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ වකවානුවේ සෞඛ්‍ය සේවා ජනරාල්වරයා විසින් පනවා තිබූ රෙගුලාසි කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කිරීමේ සිද්ධියකට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

ඒ අනුව, අදාළ නඩුව ඔක්තෝම්බර් මස 09වනදා දක්වා කල් තබා තිබේ.

සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ අද පෙනී නොසිටි නිසා ඔවුන්ට යළි සිතාසි යැවීමට ද පියවර ගෙන ඇත.

Related posts

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

colombotoday

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin