Colombo Today Local News

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙනි.

පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විතය.

සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් පිටත්වන දුම්රිය අළුයම 6 ට යාපනයට ළගා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යාපනයෙන් සෑම දිනකම රාත්‍රි 10ට දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

මෙම දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 4000 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයි

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

colombotoday

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

colombotoday