Colombo Today Local News

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළකු අයිස් මත්ද්‍රව්‍ය සමග කිරුළපන නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරන (31) හැවිරිදි සෙබළකු බවත්, පොලිසිය පවසයි.

සැකකරු පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 220 ක ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු අද (13) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

“අපි තරහයි“ නාට්‍යය ඉවරයි.. “අඹ යහළුවෝ“ දැන් පෙන්නනවා !!

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday