World

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

ලෝකයේ ප්‍රධානතම සහල් අපනයනකරු වන ඉන්දියාව සහල් අපනයනය සඳහා සීමා පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, සහල් වර්ග කිහිපයක් අපනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව දැක්වෙයි.

විශේෂයෙන්ම බාස්මති නොවන සහල් වර්ග සියල්ලම අපනයනය තහනම් කිරීමට ඉඩ ඇති බව එම වාර්තාවල සඳහන් ය.

Related posts

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

ක්වාලාලම්පූර් නුවරදී මෙට්‍රො දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි | 213 කට තුවාල

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක්

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin