Colombo Today Local News

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණු මුදලින් වරාය අධිකාරියේ සේවකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38ක් සපිරිම නිමිත්තෙන් ඊයේ (1) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට ලබානොදෙන බවද ජනාධිපතිවරයා කීවේය. හම්බන්තාට වරාය බදුදීම සඳහා මුලින් සකස් කළ ගිවිසුමේ ඇතුළත් ඉඩම්වලින් සියයට 50ක් අඩුකර නව ගිවිසුම අත්සන් කළ බවත්, කිසිදු ආණ්ඩුවක් මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

කෑගල්ලේ රෝගීන් 50.. රත්නපුරේ 125යි.. රටපුරා රෝගීන් 2000 ක්.. ලාදුරු නැවත හිස එසවීමේ අවධානමක්

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

ශ්‍රී ලංකා ජාතික ගීයේ දෙමළ අනුවාදනය “ශ්‍රී ලංකා තායි“ වෙනුවට වෙනම දෙමළ ගීයක්..

colombotoday