නවතම වර්ගීකරණයන්ට අනුව, ආසියාවේ වටිනාකමක් නැති ගුවන් ගමන් බලපත්ර හිමි රටවල් අතරින් ශ්රී ලංකාවට දෙවන ස්ථානය හිමිවී තිබෙනවා. ආසියාවේ වටිනාකමක් නැතිම පාස්පෝට් හිමි රට වන්නේ පකිස්ථානයයි.
වැඩිම වටිනාකමක් ඇති ගුවන් ගමන් බලපත්ර හිමි රට වන්නේ සින්ගපුරුවයි. එහි දෙවන ස්ථානය ජපානයට හිමිවී තිබෙනවා.