Colombo Today Local News

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

හම්බන්තොට වරායට චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාල ගිවිසුම හෙට (29) අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි..

මත්තල ගුවන්තොටුපොල සම්බන්ධයෙනුත් මේ වසර අවසානයට පෙර ගිවිසුමක් ඇති කරගන්නා බවද අගමැතිවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (28) මහබැංකුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

colombotoday

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday