Colombo Today Local News

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

power-cut

අද දිනයේ සිට දිනකට පැය තුනහමාරක කාලයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය බිඳ වැටීම මීට හේතුවයි.

ඒ අනුව දිවා කාලයේදී පැයක් හා රාත‍්‍රී කාලයේදී පැයක් ලෙස විදුලිය කබා හැරීමට නියමිතය.

කෙසේ වෙතත් කොළඹ නගරයේ හා රෝහල්, කර්මාන්තපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට විදුලිය කපා හැරීමක් සිදු නොවනු ඇති.

විදුලිය කපා හැරෙන්නේ මුළු දිවයිනම කලාප හතරකට බෙදා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 අතර කාලයේදී පැය දෙක හමාරක් හා පස්වරු  06.00 සිට රාත‍්‍රී 10.00 අතර කාලයේදී පැයක කාලයක් ලෙසයි.

නොරොච්චෝල බලාගාරය සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරවීමට මාසයක් කාලයක් ගතවනු ඇතැයිද ලංවිම ආරංචි මාර්ග වාර්තා කරයි.

Related posts

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ වෙනුවෙන් වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කෙරේ

colombotoday

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Admin