Colombo Today Local News

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ඒ, හෙට සිට ක්‍රියාත්මක වන පරිදියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති ධුරයට පත්කරනු ලැබ ඇත්තේ, එයාර් මාෂල් නිලයට ද උසස් කරමිනි.

Related posts

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

Admin

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

උද්ධමනය ඉහළට…

colombotoday

එජාප කෘත්‍යායාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද රැස්වේ !

colombotoday

මැයි දිනයේ අධිවේගයේ ගමන් නොමිළේ

colombotoday