Colombo Today Local News

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද (28)දිනයේ සිට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වෙනම කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කරයි.

පසුගිය 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ලක්ෂ 2 කට අධික සංඛ්‍යාවක් ලැබි ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday