Colombo Today Local News

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

පල්ලෙකැලේ තැන්නේකුඹුර පාළම අසල මහවැලි ගඟේ තම ඥාතීන් සමග දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

දියේ ගිලී ඇති දරුවන් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා දිනයේ (24) එක් දරුවෙකු මියගොස් තිබේ.

අනෙක් දරුවා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25)දින මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි අම්පිටිය ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකි.

Related posts

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

සිසුන් 969 දෙනෙකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday