Colombo Today Local News

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත.

පෞද්ගලික බස් රථය මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටීමෙන් අද (26) උදෑසන 10.00ට පමණ අනතුර සිදුව ඇත.

අනතුරත් සමග සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලුවී ගොස් නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයකද ගැටී තිබේ.

අනතුරින් 20දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 5 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

Related posts

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday