World

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සිර බාරයට ගන්නා බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙටේ අනතුරු අඟවයි.

“ඔබට එකක් තෝරාගන්න පුළුවන්: එන්නත ලබාගන්න නැතහොත් ඔබව මම සිරගෙට යවනවා” ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එරට මිලියන 110ක් වන ජනගහණයෙන් මේ වනවිට එන්නත් ලබාදී ඇත්තේ 1.95%ක ප්‍රමාණයකට පමණි.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

colombotoday

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday