Colombo Today Local News

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

සියඹලාපේ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුව ඇය දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

දූෂණයකට ලක් වූයේ යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය පවසයි.

Related posts

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේ

colombotoday

මෙන්න තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක්

Admin

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

colombotoday

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday