Colombo Today Local News

දෙරණේ චතුරට වැඩ වරදී..! පහත් ලෙස විවේචනය කළැයි පරීක්ෂණයක් අරඹයි..

දෙරණ රූපවාහිනියේ ‘දෙරණ අරුණ‘ වැඩසටහනේදී ජනමාධ්‍ය ලේකම්වරයාට පහත් අන්දමේ විවේචනයක් කර ඇතැයි පැමිණිළි ලැබී ඇති නිසා ඒ පිළිබදව පරීක්ෂණයක් පැවැත්වීමට එදින වැඩසටහනේ සංයුක්ත තැටිය නොපමාව ලබා දෙන ලෙස දන්වමින් පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් දෙරණ රූපවාහිනියට ලිපියක් යොමු කර තිබේ.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

අදාල වැඩසටහනේදී දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් විසින් අදහස් පල කලේ මෙසේය.

https://youtu.be/Io5ZOlVEn5E?t=392

 

Related posts

‘ශ්‍රී ලංකාව, තමිල්ණාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්’ එකම සංචාරක කලාපයක් කරන්න දෙරටේ එකගතාවය !

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දවස

Admin

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

මැති ඇමති, නිලධාරී රට ගමන්, වාහන මිලදී ගැනීමට කෝටි 1100ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට !

colombotoday

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin