Colombo Today Local News

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

ශ්‍රී ලංකාව සහ නේපාලය සමග චීනය ආරම්භ කිරීමට යන ආරක්ෂක සහයෝගිතාවන් සදහා ඉන්දියාව විරුද්ධ වන්නේ නම් චීනය ඒ සදහා සටන් කරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.

චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කර ඇත.

චීන ආරක්ෂක අමාත්‍ය චැන්ග් වැංකුආන් ඇතුළු චීන ආරක්ෂක දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ හා නේපාලයේ සංචාරයක නිරත වෙමින් සිටියි.

මේ පිළිබදව තොරතුරු වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දියා පුවත්පත පවසන්නේ පසුගිය දශක කිහිපයක කාලය තුළදී ඉන්දියාව සිය අසල්වැසි රටවල් සදහා කර ඇති බලපෑම ඉවත් කිරීම පිළිබදව චීනය දැඩි අවධානය යොමුකර ඇති බවයි.

Related posts

ඉහල වත්කම් ඇති පුද්ගලයින් පිලිබද ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

Admin

“රට බේරාදුන්නාට තුටුපඩුර කදුළු ගෑස්ද“ ආබාධිත රණවිරු ප්‍රහාරයට කොරියාවේ ලාංකිකයන්ගේ විරෝධය

colombotoday

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

colombotoday

“පිස්සන්කොටුවේ ඉන්න ඕන පිස්සෝ එළියට ඇවිල්ලා“ – ඇමති විජේදාස ‘පුරවැසි බලයේ‘ පතුරුඅරී

colombotoday