World

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර වෙළද සංකීර්ණයක් තුළට ට්‍රක් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එරට අග්‍රාමාත්‍යය ස්ටෙෆන් ලොෆ් වෙන් පවසන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් විය හැකි බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.

සිවිඩන් ආරක්ෂක අංශ විසින් මේ වනවිට නගරයේ කොටසක් මාර්ග බාධක යොදා වසා දමා තිබෙනවා.

Related posts

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

ඉන්දියාවේ ගමකට අශූචි ගුලියක් ගුවනින් වැටෙයි.. වෙනත් ලොවකින් ආ වස්තුවක් කියා ගැමියෝ පුද පූජා පවත්වති

colombotoday

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

colombotoday

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday