Colombo Today Local News

ගංජ කිලෝ 370ක් සමග හිටපු මන්ත්‍රී කොටු වෙයි

ඇඹිලිපිටිය පනාමුරේ දී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා කිලෝග්‍රෑම් 370 ක් සමග සැකකරුවෙක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වැටලීම් සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙකි.

සැකකරු ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

colombotoday

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

colombotoday

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

Admin

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

ඤාණසාර හිමිගේ විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි… වැලිකඩ පොලිසිය බෑ කියයි…

colombotoday