Colombo Today Sports News

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24)දින සම්මතවිය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවයි.

Related posts

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අද

Admin

මෙවර විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58ක ත්‍යාගයක්

colombotoday

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin