Colombo Today Local News

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පීටර් බෲඅර් මහතාය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඒ බව පැවසීය.

Related posts

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

colombotoday

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක්. නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday