Colombo Today Local News

සිඟිත්තන්ගේ අවුරුදු උත්සවායට චූටි ටීචර්ට යන්න බරි වෙයි… එන අතර මඟදී ඝාතනය කරලා

සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී එම 25 හැවිරිදි ගුරුවරිය ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අංජලී චාපා නමැති ඇය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇය එම පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.

මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මෝදර දී අල්ලයි

colombotoday

ගෑස් සිලින්ඩර් සගවන ව්‍යාපාරිකයින් ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න

colombotoday

ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

Admin

කේරළයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වූ සහරාන්ගේ අනුගාමිකයෙක් අල්ලයි…

colombotoday