ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ සසුනට පූජා කිරීමේ උළෙල කැළණිය බොල්ලෑගල මානෙල් වත්ත විහාරස්ථානයේදී කථානායක කරු ජයසුරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ , බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික, වරාය හා නාවුක අමාත්‍යය අර්ජුන රණතුංග, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, බෞද්ධ මහා සම්මේළනයේ සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු ඇතුළු බැතිමතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
previous post