Colombo Today Local News

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අදාල කාන්තාව ගිනි තබා ගැනීමෙන් අනතුරුව ඇය තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී අදාල කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සේවය කළ බාලක්‍රීෂ්ණන් විජිතා නැමති 36 හැවරිදි එක්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිගෙන් වෙන්ව ජීවත්ව තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාගම් පොලීසිය වැඩිදුර විමර්ණ සිදු කරණු ලබයි.

Related posts

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday