World

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

අමෙරිකාවේ, ඇලබාමා ප්‍රාන්තයේ උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පිරිස් අතුරින් බහුතරයක් උපන්දින උත්සවයට සහභාගී වූ නව යෞවනියන් බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Related posts

ඉන්දියාවේ උමං මාගක සිරවූ පිරිස ආසන්නයට මුදාගැනීමේ කණ්ඩායම් ළඟාවෙයි

Admin

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුට

Admin

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

colombotoday