Colombo Today Local News

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි.

මෙම විශේෂ තේ හා එළවළු පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් බාර දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත් අතර ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත පර්යේෂණ කර එම කාර්ය මණ්ඩලය මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

Related posts

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday