Colombo Today Local News

QR කේත ක්‍රමය යාවත්කාලීන වෙන දිනය වෙනස් වෙයි…

ජාතික ඉන්ධන අවසර පත්‍රයේ QR කේතය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව අද (08)දිනයේ සිට අලුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සතිපතා සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට එය අලුත්වන බව සඳහන්.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සියලුම පර්භෝගිකයන්ගේ ඉන්ධන කෝටාව අලුත් කර ඇති බවයි.

සති අන්තවල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට ගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් කෝටාව මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදු නොවන බව සඳහන්.

Related posts

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

colombotoday

ඇමති මණ්ඩලය විසින් සිදුකරන්න යන දේශද්‍රෝහි ක්‍රියාවක් මෙන්න

colombotoday

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

colombotoday