Colombo Today Local News

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

එළැඹෙන මාර්තු 9 වැනි දාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කොමිසම පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (03)දින විභාග වූ නඩුවේ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 වැනිදාට පෙර දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ, අද (3)යි.

Related posts

රියදුරු පුහුණු පාසලක ප්‍රධාන පුහුණුකරු රුහුණු කුමාරිගේ අනී

colombotoday

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් ගන්න ලංකා බැංකුවෙන් ලක්ෂ 31500ක් දීලා. | අනුර කුමාර දිසානායක

colombotoday

දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි

Admin