Colombo Today Local News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා විත්තිකරුවන්ට කියවාදීම කොළඹ මහාධිකරණය හමුවේ අද (31)දින ආරම්භවී තිබේ.

මෙම අවස්ථාවට නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා කියවාදීම සිදුවිය.

Related posts

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

රු. කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

Admin

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

colombotoday