Colombo Today Local News

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 22 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14)දින නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14)දින අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම මරනය සිදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බව අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාදිපතී නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේය.

මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය, වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් ඇත.

Related posts

බොරැල්ල පොදු සුසාන භුමියේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් වෙනුවෙන් සැමරුමක් – කොළඹ උණුසුම් වෙයි

Admin

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

colombotoday

අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනා

colombotoday

ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමති

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday