Colombo Today Local News

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

හිඟ ඖෂධ 151කින් 81ක් ඊයේ වන විට ලබාගන්නට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටේ ආර්ථික කඩාවැටීම සමඟ සෞඛ්‍ය ක්ෂෙත්‍රයට උපරිම සහාය ලබා දෙන්න මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙන බවද ඉන්දීය ණය ක්‍රමය යටතේ වුවත් මෙය උඩින් දකින තරම් පහසු ක්‍රමයක් නොවන අතර ඇනවුමක් සහතික කළ පසුව මාස තුන හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

හොර දුම්වැටි අල්ලන්න ගිය නිලධාරීන්ට දාහක් වටකරගෙන පහරදෙයි.. පොලිසිය ඇවිත් බේරාගනී (Video)

colombotoday

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

Admin