World

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

ෂී ජින් පින් තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඒ, චීන මහජන සමූහාණ්ඩුවේ මහජන සභාවේ ඒකමතික අනුමැතියෙනි.

විදෙස් මාද්‍ය වාර්තා කළේ, වෙනත් අපේක්ෂකයෙකු නොසිටි බැවින් එරට මහජන කොංග්‍රසයේ සාමාජිකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවකගේ ඒකමතික අනුමැතිය ෂී ජින් පින් හිමි වූ බවයි.

69 හැවිරිදි ෂී ජින් පින්, තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට පත්වූ පළමු නායකයායි.

Related posts

පාසල් සිසුවියක් සහ සිසුවෙක් මියයාමෙන් බෙංගාලයේ පළාතක ගැටුම් පොලිස් නිලධාරින් ඇතුළු 30ට තුවාල

colombotoday

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

colombotoday

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin