Colombo Today Local News

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

හෝමාගම උසාවි භූමියේදී උසාවියට අපහාස කළැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තවත් හිමිවරුන් පස් නමක් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට හෝමාගම මහෙස්ත්‍රාත් රංග දස නායක මහතා අද නියෝග කළා.

නඩුවට අදාළ කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවලට ලබානොදිය යුතු බවට හා සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතු බවට කොන්දේසිද පැනවූ අතර වැඩිදුර විභාගය මාර්තු 29 වැනිදාට කල් තැබුණා.

Related posts

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

Admin

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday