Colombo Today Local News

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ඉතිහාසගත වැරදක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2)දින පැවසීය.

රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතනවලට බලපෑම් කිරීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් රත්නායක මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද පැවසීය.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාම අසාධාරණ බවත් එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි සදහන් කළේය.

Related posts

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න අනුබලදුන් 5ක් අත්අඩංගුවේ

colombotoday

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin