Colombo Today Local News

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

හම්බන්තොට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.

හම්බන්තොට මුහුදේදී ධීවර බෝට්ටු දෙකක් අනතුරට පත්වීමට අදාළ සිදුවීමක් මුල් කරගනිමින් අද උදෑසන හම්බන්තොට වෙරළ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා ධීවරයින් අතර බහින්බස්වීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

එය දුරදිගගොස් ගැටුමක් බවට පරිවර්තනය වී ඇති අතර පිරිස විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.

Related posts

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී

colombotoday

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin