Colombo Today Local News

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

හිටපු 16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු හෙට (05)ඉන සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් සොරකම් කල ගුවන් හමුදා සැරයන්වරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට

colombotoday

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

මහින්ද පැරදුනේ කහ ඉරි අනිවාර්ය කරපු නිසයි – බැසිල්ගෙන් අමුතු කතාවක්

colombotoday

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

colombotoday

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

Admin