Colombo Today Local News

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

පාර්ලිමේන්තුවේ යෝජනාවකින් මැතිවරණ කල් දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

මැතිවරණ කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.

රජයට මැතිවරණ කල් දැමීමට අයිතියක් නැති බව මහාචාර්යවරයා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

Related posts

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

colombotoday