Colombo Today Local News

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

mahinda-gota

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළහොත් 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත් ස්ථීරවශයෙන්ම මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

යම් හෙයකින් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කල හොත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය සදහා තරග වදින බවද ඔහු කියා සිටියේය.  දෙරණ රූපවාහිණියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Related posts

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

colombotoday

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න 13 මෙන්න..!

colombotoday

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin