Colombo Today Local News

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය 75වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

ඒ අනුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Related posts

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

ජස්ටින් ටෲඩෝට අපලයක්

Admin

මන්ත්‍රීලාට පිටිකිරි වෙනුවට එළකිරි දුන්නාට, ජනතාව රැකෙන්නේ නෑ !

colombotoday

හම්බන්තොට වරාය අපට අවශ්‍යයි… අවුරුදු 99ක් බදු දීම වැරැද්දක් – ජනපති ඉන්දීය මාද්‍යට කියයි

colombotoday

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

colombotoday