World

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

ප්‍රංශයේ පැරිස් අගනුවර ආසන්නයේ දී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.

ගුවන් යානයේ එංජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක්කිරීමේදී මහල් ගොඩනැගිල්ලක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බව සඳහන්ය.

Related posts

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා මැරුම් කයි !

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

මාරාන්තික විය හැකි ඉන්දියාවේ කැස්ස සිරප් වර්ගයක් : ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Admin

‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියට

Admin

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday