Colombo Today Local News

අධිවේගී රථ රථවාහන පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට අධික වර්ෂාව හේතුවෙන් මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ඇත.

අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

colombotoday

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

ශෂින්ද්‍ර රාජපක්ෂගේ රාජ්‍ය අමාත්‍ය ධුරය ශ්‍රීලනිප යේ ශාන්ත බණ්ඩාරට

colombotoday

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැර ගැනීම ; ජාතික බුද්ධි ප්‍රධානිගෙන් ප්‍රශ්න කරයි

colombotoday