Colombo Today Local News

වේයන්ගොඩ අවන්හලක් අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසලදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වල්පොළ රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday