අඟහ (17) හා බදාදා (18) විදුලි කප්පාදු කාලසටහන. අද (ජනවාරි 17) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ දිවා කාලයේ පැය 01 ක් සහ රාත්රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙසයි.
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වනවා…