Colombo Today Local News

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි (42)හැරදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවස පිටුපස දිය නාමින් සිටියදී පැමිණ ඇති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වෙඩික්කරු සහ මෙම පුද්ගලයා අතර ඇති වූ ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7)දින පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

colombotoday

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday

බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

Admin