Colombo Today Local News

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

තමා 2010 වසරේ දී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කීය.

සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Related posts

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

මම අහවල් මන්ත්‍රීගේ පුතා යැයි කියමින් පාසලේ සිසුන්ගෙන් කප්පම් ගන්න මන්ත්‍රී පුතා !

colombotoday